Statement by H.E. Mohan Peiris,
Permanent Representative of Sri Lanka to the United Nations
Friday, 05 March 2021
General Assembly Hall, UNHQ (in-person )
Mr. President,
I thank the Permanent Representatives of Spain and Oman for the fine role that they are playing as co-facilitators of the Seventh Review of the Global Counter-Terrorism Strategy. I also wish to thank the United Nations Under-Secretary-General of the UN Office of Counter-Terrorism for the presentation on the comprehensive Report by the UN Secretary-General on the activities of the UN system in implementing the Strategy.
As we gather here today, in this Assembly Hall, and deliberate on this most important subject, I was wondering how many amongst us, would have personally experienced in some form or another the real horrible effects of terrorism. Some of us may have experienced it more than others. For some of our fellow citizens back at home, at one point in time it may have even become a way of life, as it might be the case even today for some of our Member States. The fear of getting on a public transport to get to work, the fear of sending your child to school, anxiously waiting for your loved ones to return home safely, the ability to go about your daily work without fear or anxiety is common in certain parts of our world, even as we speak.
Mr. President, when your fellow citizens are unable to lead their lives without the guarantee of their most fundamental rights, what is a responsible government constitutionally mandated to do? How should it respond? This was the dilemma facing the Government of Sri Lanka. For nearly 30 years we tried a cocktail of mechanisms from peace talks to ceasefires with the aid of our interlocutors, however the high price, to bring the group of non-state actors responsible for their extremely brutal terror tactics to the table, into the democratic fold. Regrettably all these efforts did not work. Innocent men, women and children continued to be terrorized, lost their lives and we witnessed the loss of public assets. Their distorted ideologies continued to incite hatred along ethnic lines even as I speak sitting in the comfort of jurisdictions outside. Finally, the Government had no choice but to carry out the humanitarian operation in 2009 that finally liberated the people of Sri Lanka from the clutches of that group of non-state actors.
Mr. President, Sri Lanka has come a long way since those dark days. If you really think about it, it is somewhat surprising that for a country that had borne the brunt of nearly 03 decades of terrorism, we are where we are today. There is peace in the country. It is a success story. Ironically there is amongst us those who find peace an inconvenient environment. Peace is anathema to their geopolitical aspirations which are played out through the pawns of terror namely Non State Actors. We see today that by a far more sophisticated machinations terrorists have gained access to our governments, civil society organizations, private sector entities, religious organizations, the judiciary and the entire canvas of human activity. However democracy prevails. No doubt challenges remain. However, we remain confident that with the resilience of the Sri Lankan people and the strong leadership of the Government supported, by the United Nations, we will continue to address these challenges having due respect for the rule of law and Human Rights.
These terror groups are so powerful today that they have the power to move the very international organizations we represent today, to use our own mechanisms such as our Human Rights mechanisms, to neutralize our continued fight against terror. They know that we have humane hearts. But we cannot allow such humanity to be abused to create nurseries for terrorists and extremists. We cannot be seen to be hunting with the hound and running with the hare. Our message to terror must be loud and clear. The message must clearly be zero-tolerance and that our commitment to Human Rights is not an opportunity to vindicate the programs of terror structured conveniently on the basis of a political agenda.
This morning, I heard the laudable observation that we will respond to terror taking due cognizance of Human Rights. An absolutely sacred and fine principle to adopt. It will however be most welcome if the Counter-Terrorism Strategy would recommend to this assembly the guiding principles by which Member States could respond in achieving this fine balance by which the fight against terror and the respect for human rights can subsist in the context of the observation by the Hon. Lord David Blunkett, a former Minister of the British Government, when he told the British Parliament that the Public have a fundamental right to be protected from terrorism. A case by case basis which can be a convenience basis might be suggestive of a timid, compromised response. It is these measured diplomatic messages that terrorists and their likeminded cohorts find encouraging. Mr. President, be assured that Sri Lanka is committed to a Counter-Terrorism Strategy locally and globally, without losing control of constitutionalism.
Mr. President, we note the UN Secretary-General’s comprehensive Report on the ‘Activities of the United Nations system in implementing the United Nations Global Counter-Terrorism Strategy’ and find it comforting when the Secretary-General observes that ‘multilateralism and international solidarity are essential to fighting terrorism.’ We fully concur with the notion that the fight against terrorism cannot be effectively engaged by any nation on its own. Its tentacles transcend borders and we can only hope to keep up with its evolution and manifestations. Sri Lanka remains concerned that the face of terrorism has now taken a different appearance as observed a few minutes ago. The basic principles of humanity are being exploited by terrorist groups, using ordinary people, to further their distorted ideologies. They have now evolved their outreach mechanisms to infiltrate our institutions using the very values that we hold sacred. We are all aware of this. We are all aware of the dangers that it poses. We implore on our friends in the global community to unequivocally reject any type of aggression that leads to terror. A zero-tolerance for any unlawful activity is required. Take every measure to neutralize any act of terror or any act that has the potential to support terror. Otherwise, it will only serve to deter us from our goal of eradicating this threat, and will destabilize the institutions that we have built on mutual trust and respect.
I take this opportunity to extend to my colleagues, the Ambassadors of Spain and Oman, the full cooperation of my delegation as they steer these important discussions in the coming days. Mr. President, Sri Lanka condemns terrorism and violent extremism conducive to terrorism, in all its forms and manifestations and will continue to play its role in the international community to find innovative and pragmatic solutions for the betterment of our people.
Thank you.
………………………………..
එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගයේ හත්වැනි ද්විවාර්ෂික සමාලෝචනය පිළිබඳ උපදේශන
එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත
මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය
2021 මාර්තු 05 වැනි සිකුරාදා දින
මහා සභා ශාලාව, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය (පුද්ගලිකව)
සාමය කරදරකාරී පරිසරයක් ලෙස දකින අය ද අප අතර සිටීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කෙළේ එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ උපාය මාර්ගයේ හත්වන ද්විපාර්ශ්වීය සමාලෝචන රැස්වීම අමතමින්ය. ඉකුත් 05 වනදා පැවැති මෙම රැස්වීමේදී පීරිස් මහතා පෙන්වා දී ඇත්තේ සාමය යනු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් නම් වූ ත්රස්තවාදයේ ඉත්තන් හරහා ක්‍රියාත්මක වන ඔවුන්ගේ භූ දේශපාලනික අභිලාෂයන් සඳහා පිළිකුල් සහගත කරුණක් බවයි. අද අප දකින්නේ වඩාත් නවීන කූටෝපායන් මගින් ත්රස්තවාදීන් අපේ රජයන්, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, ආගමික සංවිධාන, අධිකරණය සහ මානව ක්‍රියාකාරකම්වල සමස්ත දර්ශනය වෙත ප්‍රවේශ වී ඇති බව ද එතුමා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මොහාන් පීරිස් මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වෙයි.
සභාපතිතුමනි,
ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගය පිළිබඳ හත්වැනි සමාලෝචනයේ සම පහසුකම් සපයන්නන් ලෙස ඔවුන් ඉටු කරන කදිම කාර්යභාරය පිළිබඳව ස්පාඤ්ඤයේ සහ ඕමානයේ නිත්‍ය නියෝජිතයින් වෙත මම ස්තූතිවන්ත වෙමි. මෙම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ පද්ධතිය මඟින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සවිස්තර වාර්තාව පිළිබඳ ඉදිරිපත් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය පිළිබඳ කාර්යාලයේ එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයාට ස්තූතිවන්ත වෙමි.
අපි අද මෙම රැස්වීමේ ශාලාවේ දී රැස්වී, මෙම වඩාත්ම වැදගත් විෂයය පිළිබඳව සාකච්ඡා පවත්වන අවස්ථාවේ දී, අප අතරින් කීදෙනෙකු විසින් ත්රස්තවාදයේ සැබෑ භයානක ප්‍රතිඵල පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකින් අත්විඳ තිබෙනු ඇත්දැයි මම කල්පනා කළෙමි. අප අතුරින් සමහරෙක් අනෙක් අයට වඩා එය අත්දැක තිබෙනු ඇත. එක්තරා කාලයක දී අප සමහරකගේ රටේ සෙසු පුරවැසියන්ට එය ජීවිතයේ කොටසක් බවට පවා පත්ව තිබුණා විය හැකි අතර, එය අපගේ සමහර සාමාජික රටවල අදටත් සිදුවිය හැකිය. අප මේ කථා කරන අවස්ථාවේ දී පවා, රැකියාවට යාමට පොදු ප්‍රවාහන සේවයකට ගොඩවීමේ බිය, ඔබේ දරුවා පාසලට යැවීමේ බිය, ඔබගේ ආදරණීයයන් ආරක්ෂිතව ආපසු නිවසට එන තෙක් කනස්සල්ලෙන් යුතුව බලා සිටීම සහ ඔබගේ එදිනෙදා කටයුතු බිය සැකෙන් තොරව සිදුකර ගැනීම පිළිබඳ හැකියාව අපගේ ලෝකයේ සමහර ස්ථානවල පවතින පොදු ගැටළුවකි.
සභාපතිතුමනි, ඔබේ සෙසු පුරවැසියන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සහතිකයක් නොමැතිව ඔවුන්ගේ ජීවිත ගත කිරීමට නොහැකි වූ විට, වගකිවයුතු රජයක් විසින් ව්‍යවස්ථානුකූලව කළ යුතු කුමක්ද? එය විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? ශ්‍රී ලංකා රජය මුහුණ දෙන ලද උභතෝකෝටිකය වූයේ මෙයයි. කෙතරම් ඉහළ වැයක් දරමින් හෝ, ඔවුන්ගේ අතිශය කුරිරු ත්‍රස්ත උපක්‍රම සඳහා වගකිව යුතු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ කණ්ඩායම ප්රජාතන්ත්රවාදී තලයට ගෙන ඒම සඳහා වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අපගේ මැදිහත්කරුවන්ගේ ද සහාය ඇතිව සාම සාකච්ඡාවල සිට සටන් විරාම සඳහා යාන්ත්‍රණ රැසක මිශ්‍රණයක් උත්සාහ කර බැලුවෙමු. කනගාටුවට කරුණක් ලෙස මේ සියලු උත්සාහයන් අසාර්ථක විය. දිගින් දිගටම අහිංසක පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ත්රස්තවාදයට ගොදුරු වී,ඔවුන්ගේ ජීවිත අහිමි වූ අතර, පොදු දේපොළ අහිමි වීම ද අපි දුටුවෙමු.
පිටත අධිකරණ බලයේ සුවපහසුව තුළ හිඳගෙන මා කතා කරන විට දී පවා ඔවුන්ගේ විකෘති මතවාද ජනවාර්ගික රේඛා ඔස්සේ දිගින් දිගටම වෛරය අවුස්සමින් තිබිණ. අවසාන වශයෙන්, 2009 දී ශ්‍රී ලංකාවේ ජනතාව එම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ ග්රහණයෙන් මුදා ගත් මානුෂීය මෙහෙයුම ක්‍රියාවට නැංවීම හැර වෙනත් විකල්පයක් රජයට නොතිබුණි.
සභාපතිතුමනි, ශ්‍රී ලංකාව එම අඳුරු කාල සීමාවේ සිට බොහෝ දුරක් පැමිණ තිබේ. ඔබ ඒ ගැන සැබවින්ම සිතා බැලුව හොත්, දශක 03 කට ආසන්න කාලයක් තිස්සේ පැවති ත්රස්තවාදයේ පීඩාව දරාගත් රටක් ලෙස, අප අද සිටින ස්ථානයේ සිටීම පවා තරමක් දුරට විස්මයකි. අපගේ රට තුළ සාමය පවතී. එය සාර්ථකත්වය පිළිබඳ කථාවකි. හාස්‍යයට කරුණක් වන්නේ, සාමය කරදරකාරී පරිසරයක් ලෙස දකින අය ද අප අතර සිටීමයි. සාමය යනු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් නම් වූ ත්රස්තවාදයේ ඉත්තන් හරහා ක්‍රියාත්මක වන ඔවුන්ගේ භූදේශපාලනික අභිලාෂයන් සඳහා පිළිකුල් සහගත කරුණකි. අද අප දකින්නේ වඩාත් නවීන කූටෝපායන් මගින් ත්රස්තවාදීන් අපේ රජයන්, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, ආගමික සංවිධාන, අධිකරණය සහ මානව ක්‍රියාකාරකම්වල සමස්ත දර්ශනය වෙත ප්‍රවේශ වී ඇති බවයි.කෙසේ වෙතත්, ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මකව පවතී. අභියෝග ද තවමත් පවතින බවට සැකයක් නැත. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික ජනතාවගේ දරාගැනීමේ හැකියාව සහ රජයේ ශක්තිමත් නායකත්වය සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහයෝගය ඇතිව නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම්වලට නිසි ගෞරවයක් දක්වමින් මෙම අභියෝගයන්ට අපි අඛණ්ඩව මුහුණ දෙන බවට අපි විශ්වාස කරමු.
මෙම ත්‍රස්ත කණ්ඩායම් අද කෙතරම් බලවත්ද යත්, අද අප නියෝජනය කරන ජාත්‍යන්තර සංවිධාන පවා එහා මෙහා කිරීමට, ත්රස්තවාදයට එරෙහි අපගේ අඛණ්ඩ සටන උදාසීන කිරීම සඳහා අපගේ මානව හිමිකම් යාන්ත්‍රණ වැනි අපගේම යාන්ත්‍රණ භාවිතා කිරීමට ඔවුන්ට ශක්තිය ඇත. අපට මානුෂික හදවත් ඇති බව ඔවුහු දනිති. එහෙත් ත්රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ තෝතැනි ඇති කිරීම සඳහා එවැනි මානුෂිකත්වය අවභාවිත කිරීමට අපට ඉඩ දිය නොහැක. අපට බල්ලන් සමඟ දඩයම් කරමින් සිටිය දී, හාවා සමඟ දුවන ලෙස ද පෙනී සිටීමට නොහැක. ත්රස්තවාදයට අපගේ පණිවුඩය හඬනඟා පැහැදිලිව ලබා දිය යුතුය. එම පණිවුඩය පැහැදිලිවම ශුන්‍ය-ඉවසීමක් විය යුතු අතර, මානව හිමිකම් සඳහා වූ අපගේ කැපවීම, දේශපාලන න්‍යාය පත්‍රයක පදනම මත ව්‍යුහගතව ඇති ත්‍රස්තවාදී වැඩසටහන් පහසුවෙන් සනාථ කිරීම සඳහා වන අවස්ථාවක් නොවන බව ද සඳහන් කළ යුතුය.
මානව හිමිකම් පිළිබඳ නිසි දැනුමකින් යුතුව ත්රස්තවාදයට ප්‍රතිචාර දක්වනු ඇතැයි යන ප්‍රශංසනීය නිරීක්ෂණය අද උදෑසන මට ඇසුණි. එය අනුගමනය කළ යුතු පරම පරිශුද්ධ හා කදිම මූලධර්මයකි.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාවට මූලික අයිතියක් ඇති බවට බ්‍රිතාන්‍ය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ගරු ඩේවිඩ් බ්ලන්කට් සාමිවරයා විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත කරන ලද ප්‍රකාශය පිළිබඳ සන්දර්භය හමුවේ, ත්ර්ස්තවාදයට එරෙහි අරගලය සහ මානව හිමිකම්වලට ගරු කිරීම යන කරුණු තුළ පැවතිය හැකි මෙම කදිම සමතුලිතතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා සාමාජික රටවලට ප්‍රතිචාර දැක්විය හැකි මාර්ගෝපදේශ මූලධර්ම, ත්‍රස්ත මර්දන උපාය මාර්ගය විසින් මෙම සභාවට නිර්දේශ කරන්නේ නම් එය වඩාත් සාදරයෙන් පිළිගනු ඇත. පහසුව පදනම් කර ගෙන එක් එක් සිද්ධිය අනුව කටයුතු කිරීම බියගුළු, සම්මුතිවාදී ප්‍රතිචාරයක් ලෙස හැඟී යා හැකිය. ත්රස්තවාදීන් සහ ඔවුන්ගේ සමාන අදහස් දරන සහචරයින් දිරි ගන්වනු ලබන්නේ මෙම ප්‍රවේසම් සහගත රාජ්‍යතාන්ත්‍රික පණිවුඩ හේතුවෙනි. සභාපතිතුමනි, ව්‍යවස්ථාමයවාදයේ පාලනය අහිමි කර නොගෙන, දේශීය හා ගෝලීය වශයෙන් ත්‍රස්ත මර්දන උපාය මාර්ගයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවට සහතික කර ගනු මැනවි.
සභාපතිතුමනි, ‘එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ක්‍රියාකාරකම්’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සවිස්තර වාර්තාව අපි සටහන් කර ගන්නා අතර, ‘ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය’ වන බවට මහලේකම්වරයා කළ නිරීක්ෂණය සැනසිල්ලක් ලෙස සලකමු. ත්රස්තවාදයට එරෙහි අරගලය කිසිදු ජාතියකට තනිවම කළ නොහැකි ය යන මතයට අපි සම්පුර්ණයෙන්ම එකඟ වෙමු. එහි සියුම් හස්තයන් දේශසීමා ඉක්මවා යන අතර, අපට අපේක්ෂා කළ හැක්කේ එහි පරිණාමය හා ප්රකාශනයන් සමඟ දිගටම කටයුතු කිරීමට පමණි. මිනිත්තු කිහිපයකට පෙර නිරීක්ෂණය කළ පරිදි, ත්රස්තවාදයේ මුහුණුවර දැන් වෙනස් පෙනුමක් ලබා ඇති බවට ශ්‍රී ලංකාව සැලකිලිමත් වේ. ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ඔවුන්ගේ විකෘති මතවාද තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සාමාන්‍ය ජනතාව යොදා ගනිමින් මානව වර්ගයාගේ මූලික මූලධර්ම අවභාවිත කරනු ලැබේ. අප පාරිශුද්ධ යැයි සලකන සාරධර්ම උපයෝගී කරගනිමින් අපගේ ආයතන තුළට රිංගා ගැනීම සඳහා ඔවුන් දැන් ඔවුන්ගේ දුරස්ථ යාන්ත්‍රණයන් විකාශනය කර ඇත. අපි සැවොම මේ පිළිබඳව දන්නෙමු. එයින් එල්ලවන අන්තරායන් පිළිබඳව ද අපි කවුරුත් දනිමු. ත්රස්තවාදයට තුඩු දෙන ඕනෑම ආකාරයක ප්රචණ්ඩත්වයක් නිසැකවම ප්‍රතික්ෂේප කරන ලෙස ගෝලීය ප්‍රජාවේ සිටින අපගේ මිතුරන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සඳහා වන ඉවසීම ශුන්‍යයක් විය යුතුය. ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් හෝ ත්රස්තවාදයට සහාය දැක්විය හැකි ඕනෑම ක්‍රියාවක් උදාසීන කිරීම සඳහා සෑම පියවරක්ම ගන්න. එසේ නොවුවහොත්, එමඟින් මෙම තර්ජනය තුරන් කිරීමේ අපගේ ඉලක්කයෙන් අපව වළක්වනු ඇති අතර, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය මත අප විසින් ගොඩනගා ඇති ආයතන අස්ථාවර කරවනු ඇත.
ඉදිරි දිනවල දී මෙම වැදගත් සාකච්ඡා මෙහෙයවන විට, මගේ සගයන් වන ස්පාඤ්ඤයේ සහ ඕමානයේ තානාපතිවරුන්ට මගේ දූත පිරිසගේ පූර්ණ සහයෝගය පළ කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි. සභාපතිතුමනි, ශ්‍රී ලංකාව සියළුම ආකාරවල ත්‍රස්තවාදය සහ ත්රස්තවාදයට හිතකර ප්රචණ්ඩ අන්තවාදය සහ එහි ප්රකාශනයන් හෙළා දකින අතර, අපගේ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නව්‍ය හා ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිය කාර්යභාරය අඛණ්ඩව ඉටු කරනු ඇත.
ස්තුතියි.
………………………………..
ஐக்கிய நாடுகளின் உலகளாவிய பயங்கரவாத எதிர்ப்பு மூலோபாயத்தின் ஈராண்டு மீளாய்வு பற்றிய ஏழாவது ஆலோசனைகள்
ஐக்கிய நாடுகள் சபைக்கான இலங்கையின் நிரந்தரப் பிரதிநிதி மாண்புமிகு மொஹான் பீரிஸ் அவர்களின் அறிக்கை
வெள்ளிக்கிழமை, 05 மார்ச் 2021
பொதுச் சபை மண்டபம், ஐ.நா. தலைமையகம் (நேரில்)
தலைவர் அவர்களே,
உலகளாவிய பயங்கரவாத எதிர்ப்பு மூலோபாயத்தின் ஏழாவது மீளாய்வின் இணை வசதி வழங்குனர்களாக ஸ்பெயின் மற்றும் ஓமானின் நிரந்தரப் பிரதிநிதிகள் ஆற்றிய பங்களிப்புக்கு நான் நன்றிகளைத் தெரிவித்துக் கொள்கின்றேன். மூலோபாயத்தை செயற்படுத்துவதில் ஐ.நா. அமைப்பின் செயற்பாடுகள் குறித்து ஐ.நா. பொதுச்செயலாளரின் விரிவான அறிக்கை குறித்த விளக்கக்காட்சிக்காக, ஐக்கிய நாடுகள் சபையின் ஐ.நா. பயங்கரவாத எதிர்ப்பு அலுவலகத்தின் கீழ்நிலை பொதுச் செயலாளருக்கும் நன்றிகளைத் தெரிவிக்க விரும்புகின்றேன்.
இன்று, இந்த சட்டமன்ற மண்டபத்தில், இந்த மிக முக்கியமான விடயத்திற்காக நாங்கள் கூடியிருக்கையில், எம்மில் எத்தனை பேர் பயங்கரவாதத்தின் உண்மையான பயங்கரமான விளைவுகளை தனிப்பட்ட முறையில் ஏதேனும் ஒரு வடிவத்தில் அனுபவித்திருப்போம் என நான் யோசித்துக்கொண்டிருந்தேன். எம்மில் சிலர் அதை மற்றவர்களை விட அதிகமாக அனுபவித்திருக்கலாம். இது எம்முடைய சில உறுப்பு நாடுகளுக்கு இன்றும் கூட இருக்கலாம் ஆதலால், எமது சக பிரஜைகளில் சிலர் நாட்டிற்குத் திரும்பி வருவது ஒரு கட்டத்தில் வாழ்க்கை முறையாகக் கூட மாறியிருக்கலாம். நாம் இது குறித்து பேசும் போதும், வேலைக்குச் செல்வதற்காக ஒரு பொதுப் போக்குவரத்து சாதனத்தில் ஏறுவதற்கான பயம், உங்கள் குழந்தையை பாடசாவைக்கு அனுப்புவதற்கான பயம், உங்கள் அன்புக்குரியவர்கள் பாதுகாப்பாக வீடு திரும்புவதற்காக ஆவலுடன் காத்திருத்தல், பயம் அல்லது பதட்டம் இல்லாமல் உங்கள் அன்றாட வேலையைப் பற்றிச் செல்லும் திறன் போன்றன எம் உலகத்தின் சில பகுதிகளில் பொதுவானது.
தலைவர் அவர்களே, உங்கள் சக பிரஜைகள் தமது மிக அடிப்படையான உரிமைகளுக்கு உத்தரவாதம் இல்லாமல் தமது வாழ்க்கையை நடாத்த முடியாமல் போகும்போது, அரசியலமைப்பு ரீதியாக கட்டாயப்படுத்தப்பட்ட ஒரு பொறுப்பான அரசாங்கம் என்ன செய்ய வேண்டும்? அது எவ்வாறு பதிலளிக்க வேண்டும்? இலங்கை அரசாங்கம் எதிர்கொள்ளும் சங்கடம் இதுதான். ஏறக்குறைய 30 ஆண்டுகளாக, சமாதானப் பேச்சுவார்த்தைகளில் இருந்து யுத்த நிறுத்தங்களுக்கு எமது இடைத்தரகர்களின் உதவியுடன் முயற்சித்தோம், இருப்பினும் அவர்களின் மிகக் கொடூரமான பயங்கரவாதத் தந்திரங்களுக்குப் பொறுப்பான அரசு சாராத செயற்பாட்டாளர்களின் குழுவை ஜனநாயகத்திற்குள் கொண்டு வருவதற்கான அதிகமான விலை அதற்கு இடங்கொடுக்கவில்லை. துரதிர்ஷ்டவசமாக இந்த முயற்சிகள் அனைத்தும் பலனளிக்கவில்லை. அப்பாவி ஆண்கள், பெண்கள் மற்றும் குழந்தைகள் தொடர்ந்தும் பயந்து, தமது உயிர்களை இழந்தனர், பொதுச் சொத்துக்களை இழந்ததை நாங்கள் கண்டோம். அவர்களின் சிதைந்த சித்தாந்தங்கள் இனவெறியுடன் வெறுப்பைத் தூண்டின. நான் வெளியில் உள்ள அதிகார வரம்புகளில் உட்கார்ந்து பேசுகின்றேன். இறுதியாக, 2009 ல் மனிதாபிமான நடவடிக்கையை மேற்கொள்வதைத் தவிர வேறு வழியில்லை, இறுதியாக இலங்கை மக்கள் அந்த அரச சார்பற்ற செயற்பாட்டாளர்களின் பிடியிலிருந்து விடுவிக்கப்பட்டனர்.
தலைவர் அவர்களே, அந்த இருண்ட நாட்களில் இருந்து இலங்கை நீண்ட தூரம் வந்துவிட்டது. நீங்கள் உண்மையிலேயே இதைப் பற்றி சிந்தித்தால், ஏறக்குறைய 03 தசாப்த கால பயங்கரவாதத்தின் சுமைகளைச் சந்தித்த ஒரு நாட்டைப் பொறுத்தவரை, நாம் இன்று எங்கே இருக்கிறோம் என்பது சற்று ஆச்சரியமாக இருக்கின்றது. நாட்டில் அமைதி நிலவுகின்றது. இது ஒரு வெற்றிக் கதை. முரண்பாடாக, சமாதானத்தை ஒரு சிரமமான சூழலில் கண்டுபிடிப்பவர்கள் நம்மிடையே உள்ளனர். அமைதி என்பது அவர்களின் புவிசார் அரசியல் அபிலாஷைகளுக்கு வெறுப்பைத் தருகின்றது, அவை பயங்கரவாதத்தின் சிப்பாய்கள் மூலம், அதாவது அரச சார்பற்ற செயற்பாட்டார்கள் மூலம் வெளிவருகின்றன. மிக அதிநவீன சூழ்ச்சிகளால் பயங்கரவாதிகள் எமது அரசாங்கங்கள், சிவில் சமூக அமைப்புக்கள், தனியார் துறை நிறுவனங்கள், மத அமைப்புக்கள், நீதித்துறை மற்றும் மனித நடவடிக்கைகளின் முழு அமைவுக்கும் அணுகலைப் பெற்றுள்ளனர் என்பதை இன்று நாம் காண்கின்றோம். இருப்பினும் ஜனநாயகம் நிலவுகின்றது. சவால்கள் எஞ்சியுள்ளன என்பதில் சந்தேகமில்லை. எவ்வாறாயினும், இலங்கை மக்களின் பின்னடைவு மற்றும் அரசாங்கத்தின் வலுவான தலைமையுடன், ஐக்கிய நாடுகள் சபையின் ஆதரவுடன், சட்டத்தின் ஆட்சி மற்றும் மனித உரிமைகள் ஆகியவற்றில் சரியான மரியாதை கொண்ட இந்த சவால்களை நாங்கள் தொடர்ந்தும் எதிர்கொள்வோம் என நாங்கள் நம்புகின்றோம்.
இந்த பயங்கரவாதக் குழுக்கள் இன்றும் மிகவும் சக்திவாய்ந்தவை, இன்று நாம் பிரதிநிதித்துவப்படுத்தும் சர்வதேச அமைப்புக்களை நகர்த்துவதற்கும், எமது மனித உரிமைகள் வழிமுறைகள் போன்ற எமது சொந்த வழிமுறைகளைப் பயன்படுத்துவதற்கும், பயங்கரவாதத்திற்கு எதிரான எமது தொடர்ச்சியான போராட்டத்தை நடுநிலையாக்குவதற்கும் அவர்களுக்கு அதிகாரம் உள்ளது. எமக்கு மனிதாபிமான இதயங்கள் இருப்பதை அவர்கள் அறிவார்கள். ஆனால் பயங்கரவாதிகளுக்கும் தீவிரவாதிகளுக்கும் இல்லங்களை உருவாக்க இதுபோன்ற மனித நேயத்தை துஷ்பிரயோகம் செய்ய நாம் அனுமதிக்க முடியாது. வேட்டை நாய் வேட்டையாடுவதையும், முயலுடன் ஓடுவதையும் நாம் காண முடியாது. பயங்கரவாதத்திற்கான எமது செய்தி சத்தமாகவும் தெளிவாகவும் இருக்க வேண்டும். செய்தி தெளிவாக பூஜ்ஜிய சகிப்புத்தன்மையுடன் இருக்க வேண்டியதுடன், மனித உரிமைகளுக்கான எமது அர்ப்பணிப்பு ஒரு அரசியல் நிகழ்ச்சி நிரலின் அடிப்படையில் வசதியாக கட்டமைக்கப்பட்ட பயங்கரவாதத் திட்டங்களை நிரூபிப்பதற்கானதொரு வாய்ப்பு அல்ல.
இன்று காலை, மனித உரிமைகளை இலக்கு வைக்கும் பயங்கரவாதத்திற்கு நாங்கள் பதிலளிப்போம் என்ற பாராட்டத்தக்க அவதானிப்பைக் கேட்டேன். இது பின்பற்றுவதற்கான முற்றிலும் புனிதமான மற்றும் சிறந்த கொள்கை. எவ்வாறாயினும், பயங்கரவாதத்திற்கு எதிரான போராட்டம் மற்றும் மனித உரிமைகளுக்கான மரியாதை ஆகியன சூழலிலுள்ள இந்த சிறந்த சமநிலையை அடைவதற்காக உறுப்பு நாடுகள் பதிலளிக்கக்கூடிய வழிகாட்டும் கொள்கைகளை பிரித்தானிய அரசாங்கத்தின் முன்னாள் அமைச்சர் மாண்புமிகு டேவிட் பிளங்கெட் பிரபு பிரித்தானிய நாடாளுமன்றத்தில் பயங்கரவாதத்திலிருந்து பாதுகாக்கப்படுவதற்கான அடிப்படை உரிமை பொதுமக்களுக்கு உண்டு என்று கூறிய அவதானிப்பின் பிரகாரம் பயங்கரவாத எதிர்ப்பு மூலோபாயமானது இந்த சட்டசபைக்குப் பரிந்துரைத்தால் அது மிகவும் வரவேற்கத்தக்கது. விடயத்தின் அடிப்படையில் ஒரு விடயம் பயமுறுத்தும், சமரசமான பதிலைக் குறிக்கும் வசதியானதொரு அடிப்படையாக இருக்கலாம். இந்த அளவிடப்பட்ட இராஜதந்திர செய்திகள்தான் பயங்கரவாதிகளையும் அவர்களுடைய ஒத்த நண்பர்களையும் ஊக்குவிக்கின்றன. தலைவர் அவர்களே, அரசியலமைப்பின் கட்டுப்பாட்டை இழக்காமல், உள்நாட்டிலும், உலகளாவிய ரீதியிலும், ஒரு பயங்கரவாத எதிர்ப்பு மூலோபாயத்திற்கு இலங்கை உறுதிபூண்டுள்ளது என்பதை உறுதிப்படுத்திக் கொள்ளுங்கள்.
தலைவர் அவர்களே, ஐ.நா. பொதுச்செயலாளரின் ‘ஐக்கிய நாடுகளின் உலகளாவிய பயங்கரவாத எதிர்ப்பு மூலோபாயத்தை செயற்படுத்துவதில் ஐக்கிய நாடுகள் சபையின் செயற்பாடுகள்’ பற்றிய விரிவான அறிக்கைக்கு நாங்கள் அவதானம் செலுத்துவதுடன், ‘பலதரப்பு மற்றும் சர்வதேச ஒற்றுமை பயங்கரவாதத்தை எதிர்த்துப் போராடுவதற்கு இன்றியமையாதது’. பயங்கரவாதத்திற்கு எதிரான போராட்டத்தை எந்தவொரு தேசமும் திறம்பட ஈடுபடுத்த முடியாது என்ற கருத்தை நாங்கள் முழுமையாக ஏற்றுக்கொள்கின்றோம். அதன் விழுதுகள் எல்லைகளை மீறுவதுடன், அதன் பரிணாமம் மற்றும் வெளிப்பாடுகளைத் தொடர்ந்து வைத்திருப்போம் என நம்புகின்றோம். சில நிமிடங்களுக்கு முன்னர் அவதானித்ததன்படி, பயங்கரவாதத்தின் முகம் இப்போது வேறுபட்ட தோற்றத்தை எடுத்துள்ளது என இலங்கை கவலை கொண்டுள்ளது. மனிதகுலத்தின் அடிப்படைக் கோட்பாடுகள் பயங்கரவாதக் குழுக்களால் சுரண்டப்படுவதுடன், சாதாரண மக்களைப் பயன்படுத்தி, அவர்களின் சிதைந்த சித்தாந்தங்களை மேலும் மேம்படுத்துகின்றன. நாம் புனிதமானதாகக் கருதும் மதிப்புக்களைப் பயன்படுத்தி எமது நிறுவனங்களுக்குள் ஊடுருவ அவர்கள் இப்போது தமது எல்லை வழிமுறைகளை உருவாக்கியுள்ளனர். இதை நாம் அனைவரும் அறிவோம். அது ஏற்படுத்தும் ஆபத்துக்கள் குறித்து நாம் அனைவரும் அறிவோம். பயங்கரவாதத்திற்கு வழிவகுக்கும் எந்தவொரு ஆக்கிரமிப்பையும் சந்தேகத்திற்கு இடமின்றி நிராகரிக்க உலகளாவிய சமூகத்தில் உள்ள எமது நண்பர்களை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். எந்தவொரு சட்டவிரோத செயலுக்கும் பூஜ்ஜிய சகிப்புத்தன்மை தேவை. எந்தவொரு பயங்கரவாத செயலையும் அல்லது பயங்கரவாதத்தை ஆதரிக்கும் திறன் கொண்ட எந்தவொரு செயலையும் நடுநிலையாக்குவதற்கு ஒவ்வொரு நடவடிக்கையையும் முன்னெடுத்தல் வேண்டும். இல்லையெனில், இந்த அச்சுறுத்தலை ஒழிப்பதற்கான எமது இலக்கிலிருந்து எம்மைத் தடுக்க மட்டுமே இது உதவுவதுடன், பரஸ்பர நம்பிக்கை மற்றும் மரியாதையின் அடிப்படையில் நாங்கள் கட்டமைத்த நிறுவனங்களை சீர்குலைக்கும்.
எதிர்வரும் நாட்களில் இந்த முக்கியமான கலந்துரையாடல்களை நடாத்துவதால் எனது பிரதிநிதிகள் குழுவின் முழு ஒத்துழைப்பையும் ஸ்பெயின் மற்றும் ஓமானின் தூதர்களான எனது சகாக்களுக்கு வழங்குவதற்கு இந்த வாய்ப்பை நான் பயன்படுத்திக் கொள்கின்றேன். தலைவர் அவர்களே, பயங்கரவாதத்தையும் பயங்கரவாதத்திற்கு உகந்த வன்முறைத் தீவிரவாதத்தையும் அதன் அனைத்து வடிவங்களிலும் வெளிப்பாடுகளிலும் இலங்கை கண்டிப்பதுடன், எமது மக்களின் முன்னேற்றத்திற்காக புதுமையான மற்றும் நடைமுறை ரீதியான தீர்வுகளைக் கண்டறிவதற்கு சர்வதேச சமூகத்தில் தொடர்ந்தும் தனது பங்கை வகிக்கும்.
நன்றி.
Leave A Comment