විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සදහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර , එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි අතර, ඒ සදහා විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත පහත ලියවිලිද සමග පැමිණිය යුතුය.
ජීවත්වීමේ සහතිකය ලබා ගැනීමadmin2021-01-07T12:02:23+00:00