සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.
උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)
ඔබ සතු වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය
ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා පිටපතක් (හැදුනුම්පතෙහි ඡායා පිටපතක් හෝ නොමැතිනම් අයදුම්පත ප්‍රතික්ෂේපවේ.)
ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සහ සම්බන්ධ කල හැකි දුරකතන අංකය සදහන් කල යුතුය.