ඉතාලිය, සයිප්රස්, ග්රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල දී සිදුවන ශ්රී ලාංකිකයන්ගේ මරණයන් ලියාපදිංචි කිරීම හා මරණ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය.
අයදුම් කිරීම මියගිය අයගේ සමිපතම ඥාතියෙකු (කාලත්රයා/දුදරුවන්,දෙමාපියන් සහෝදර සහෝදරියන් හෝ මරණය සිදුවන අවස්ථාවේදී අසල සිටි සමීපතමයකු) මගින් සිදු කළහැක .
මරණයන් ලියාපදිංචි කිරීමadmin2021-01-07T14:05:01+00:00