මුල් අයදුම්පත්‍රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අළුත උපන් දරුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍රයක් (Stop Gap) ඉල්ලුම් කරන්නේනම් කට්ටල තුනක් අවශ්‍යවේ දරුවාද සමග මව/පියා පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.