ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල ශ්‍රී ලාංකිකයන්ගේ විවාහයන් ලියාපදිංචි කිරීම හා විවාහ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය.
කරුණාකර පහත සදහන් අදාල ලේඛනවල මුල් පිටපත්, ඒවායේ ඡයා පිටපතක් සමග ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයට වෙන වෙනම පහත අනුපිලිවලට සකසා ඉදිරිපත් කළ යුතුය.
කරුණාකර පහත සදහන් අදාල ලේඛනවල මුල් පිටපත්, ඒවායේ ඡයා පිටපතක් සමග ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයට වෙන වෙනම පහත අනුපිලිවලට සකසා ඉදිරිපත් කළ යුතුය.