අයදුම් කිරීමේ ක්‍රමවේදය
පොලිස් වාර්තාව ඔබගේ ඉතාලි ලිපිනයට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් කුරියර් සේවාව සදහා නියමිත ආකෘතියද සම්පූර්ණකර ඉදිරිපත් කල යුතුය.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.
- ඉල්ලුම් පත්‍රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
- අත්සන සදහන් කිරීම (ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
- පැරණි බලපත්‍රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කල යුතුය.
උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)
ඔබ සතු වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය
ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා පිටපතක් (හැදුනුම්පතෙහි ඡායා පිටපතක් හෝ නොමැතිනම් අයදුම්පත ප්රතික්ෂේපවේ.)
ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සහ සම්බන්ධ කල හැකි දුරකතන අංකය සදහන් කල යුතුය.
- ඔබගේ ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට තහවුරු කල හැකි ලේඛණ.