Foreign Minister Prof. G. L Peiris and Minister of External Affairs of India Dr. S. Jaishankar discussed bilateral relations between Sri Lanka and India on the sidelines of the 5th Indian Ocean Conference in Abu Dhabi.

Cooperation in the economic sector, cultural as well as people to people initiatives, and joint initiatives in regional organisations formed the main subject matter of the discussion.

Foreign Ministry

Colombo

06 December, 2021

………………………………………………

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

අබුඩාබි නුවර පැවැත්වෙන 5 වැනි ඉන්දියානු සාගර සමුළුව අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

ආර්ථික ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව, සංස්කෘතික කටයුතු මෙන්ම පුද්ගලාන්තර මුලපිරීම් සහ කලාපීය සංවිධානවල ඒකාබද්ධ මුලපිරීම් යනාදී ප්‍රධාන විෂය කරුණු මෙම සාකච්ඡාව තුළ අන්තර්ගත විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 දෙසැම්බර් 06 වැනි දින

…………………………………….

 

ஊடக வெளியீடு

இந்திய வெளிவிவகார அமைச்சர் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல்பீரிஸூடன் சந்திப்பு

அபுதாபியில் நடைபெற்ற 5ஆவது இந்து சமுத்திர மாநாட்டில் இலங்கைக்கும் இந்தியாவுக்கும் இடையிலான இருதரப்பு உறவுகள் குறித்து வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ் மற்றும் இந்திய வெளிவிவகார அமைச்சர் கலாநிதி எஸ். ஜெய்சங்கர் ஆகியோர் கலந்துரையாடினர்.

பொருளாதாரத் துறையில் ஒத்துழைப்பு, கலாச்சாரம் மற்றும் மக்களுக்கிடையிலான முன்முயற்சிகள் மற்றும் பிராந்திய நிறுவனங்களில் கூட்டு முயற்சிகள் ஆகியன தொடர்பில் இதன்போது குறிப்பாக கலந்துரையாடப்பட்டன.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 டிசம்பர் 06