Foreign Affairs Minister Prof. G.L. Peiris held a meeting with President of the Human Rights Council and Permanent Representative of Argentina, Federico Villegas at the Palais des Nations and discussed a range of issues relevant to Sri Lanka on the sidelines of the 49th session of the Human Rights Council in Geneva.

He was accompanied by Minister of Justice Ali Sabry, Additional Solicitor General Nerin Pulle and Secretary to the Ministry of Foreign Affairs, Admiral Jayanath Colombage.

Ministry of Foreign Affairs

Colombo

04 March, 2022

…………………………………

මාධ්‍ය නිවේදනය

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති සහ ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිතවරයා හමුවෙයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති සහ ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිත ෆෙඩරිකෝ විලෙගාස් මහතා  සමඟ පැලේ ඩෙ නෂියොන්හි දී පැවති හමුවකදීශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමාඅතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 ​​2022 මාර්තු 04 වැනි දින

 ……………………………………………..

ஊடக வெளியீடு

 மனித உரிமைகள் பேரவையின் தலைவர் மற்றும் ஆர்ஜென்டினாவின் நிரந்தரப் பிரதிநிதியுடன்  வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் ஜி.எல்பீரிஸ் சந்திப்பு

வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் மனித உரிமைகள் பேரவையின் தலைவரும்  ஆர்ஜென்டினாவின் நிரந்தரப் பிரதிநிதியுமான ஃபெடரிகோ வில்லேகாஸை ஜெனிவாவிலுள்ள பலாஸ் டெஸ் நேஷன்ஸில் சந்தித்தார்.

அவருடன் நீதி அமைச்சர் அலி சப்ரி, மேலதிக சொலிசிட்டர் ஜெனரல் நெரின் புள்ளே மற்றும் வெளிநாட்டு  அலுவல்கள் அமைச்சின் செயலாளர் அட்மிரல் ஜயநாத் கொலம்பகே ஆகியோரும் இணைந்திருந்தனர்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

2022 மார்ச் 04