Foreign Minister Prof. G.L. Peiris held a bilateral discussion with, Minister of External Affairs of India Dr. S. Jaishankar on 23 June on the sidelines of the CHOGM Summit in Kigali, Rwanda.

Foreign Minister Peiris expressed warm appreciation for the very extensive support extended to Sri Lanka by India at this time of difficulty. The Foreign Minister said that this assistance has helped Sri Lanka face this extremely challenging period.

The two Ministers also discussed future collaboration in a variety of fields.

Ministry of Foreign Affairs

Colombo

24 June, 2022

 

…………………………….

මාධ්‍ය නිවේදනය

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජූනි 23 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම දුෂ්කර අවස්ථාව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පුළුල් සහයෝගය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී සිය උණුසුම් කෘතඥතාව පළ කළේ ය. මෙම අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීම සඳහා මෙම උපකාර විශාල වශයෙන් ඉවහල් වූ බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත අනාගත සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 24 වැනි දින

…………………………………….

ஊடக வெளியீடு

2022 பொதுநலவாய நாடுகளின் அரச தலைவர்கள் மாநாட்டின் போது வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பீரிஸ் இந்திய வெளிவிவகார அமைச்சருடன் சந்திப்பு

ருவாண்டாவின் கிகாலியில் நடைபெற்று வரும் பொதுநலவாய நாடுகளின் அரச தலைவர்கள் மாநாட்டின் பக்க அம்சமாக, வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ், இந்திய வெளிவிவகார அமைச்சர் கலாநிதி. எஸ். ஜெய்சங்கருடன் ஜூன் 23ஆந் திகதி இருதரப்பு கலந்துரையாடல்களில் ஈடுபட்டார்.

இந்த இக்கட்டான நேரத்தில் இந்தியா இலங்கைக்கு நல்கிய விரிவான ஆதரவிற்கு வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பீரிஸ் அன்பான பாராட்டுக்களைத் தெரிவித்தார். மிகவும் சவாலான இந்தக் காலகட்டத்தை எதிர்கொள்வதற்கு இந்த உதவி இலங்கைக்கு மிகவும் உதவியாக அமைந்துள்ளதாக வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் குறிப்பிட்டார்.

பல்வேறு துறைகளிலான எதிர்கால ஒத்துழைப்பு குறித்தும் இரு அமைச்சர்களும் இதன்போது கலந்துரையாடினர்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 ஜூன் 24