The Minister of Foreign Affairs, Ali Sabry met with the Chinese Ambassador Qi Zhenhong at the Ministry on 27 July, 2022. At the outset, Ambassador Qi Zhenhong congratulated the Foreign Minister on his new appointment and handed over the congratulatory message of State Councilor and the Foreign Minister of China, Wang Yi.

The Minister of Foreign Affairs stated that Sri Lanka and China are traditional friendly countries with long standing bilateral and economic relations. Both parties expressed great satisfaction over strong bilateral relations, including government to government and the people to people contacts.

The senior officials of the Ministry of Foreign Affairs and the officials of the Chinese Embassy were also present at the meeting.

Ministry of Foreign Affairs

Colombo

28 July, 2022

 

 

 

……………………………………………….

මාධ්‍ය නිවේදනය

චීන තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 ජූලි 27 වැනි දින අමාත්‍යාංශයේදී චීන තානාපති චී ෂෙන්හොන්ග් මැතිතුමා හමුවිය. ආරම්භයේදීම, විදේශ අමාත්‍යවරයාගේ නව පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ තානාපති ෂෙන්හොන්ග් මැතිතුමා, රාජ්‍ය මන්ත්‍රණ සභික සහ චීනයේ විදේශ අමාත්‍ය වැංග් යී මැතිතුමාගේ සුබපැතුම් පණිවුඩය ද භාර දුන්නේය.

ශ්‍රී ලංකාව සහ චීනය දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සහ ආර්ථික සබඳතා සහිත සාම්ප්‍රදායික මිත්‍ර රටවල් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රජයන් අතර සහ ජනතාවන් අතර පවත්නා සම්බන්ධතා ඇතුළු ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව දෙපාර්ශ්වයම ඉමහත් තෘප්තිය පළ කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම හමුව සඳහා සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 28 වැනි දින

………………………………………………..

ஊடக வெளியீடு

 வெளிநாட்டு அலுவல்கள் அமைச்சருடன் சீனத் தூதுவர் மரியாதை நிமித்தம் சந்திப்பு

சீனத் தூதுவர் கி சென்ஹொங்கை வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி 2022 ஜூலை 27ஆந் திகதி அமைச்சில் வைத்து சந்தித்தார். வெளிநாட்டு அலுவல்கள் அமைச்சரின் புதிய நியமனத்திற்கு தூதுவர் கி சென்ஹொங் ஆரம்பத்தில் வாழ்த்துக்களைத் தெரிவித்ததோடு, சீன மாநில அவை உறுப்பினரும், வெளியுறவு அமைச்சருமான வாங் யீயின் வாழ்த்துச் செய்தியைக் கையளித்தார்.

இலங்கையும் சீனாவும் நீண்டகால இருதரப்பு மற்றும் பொருளாதார உறவுகளைக் கொண்ட பாரம்பரிய நட்பு நாடுகளாகும் என வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் தெரிவித்தார். அரசாங்கம் மற்றும் மக்களுக்கு இடையிலான தொடர்புகள் உட்பட வலுவான இருதரப்பு உறவுகள் குறித்து இரு தரப்பினரும் மிகுந்த திருப்தியை வெளிப்படுத்தினர்.

இந்த சந்திப்பின் போது வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் சிரேஷ்ட அதிகாரிகள் மற்றும் சீன தூதரக அதிகாரிகளும் கலந்து கொண்டனர்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

2022 ஜூலை 28