Foreign Minister Prof. G. L. Peiris visited Jesus College, University of Cambridge, for a discussion of issues relating to Sri Lanka and the way forward.
Among those participating were Professor Sir Ivan Lawrence QC, the Rt. Hon. Sir Rupert Jackson PC QC, Professor Mads Andenas QC, Professor Andy Haynes, Professor Barry Rider, Ms Kim Hollis QC and Dr. Dominic Thomas – James.
The Foreign Minister thanked the legal luminaries for their kindness in participating in the discussion and for their valuable insights and suggestions.
In London, separately, Minister Peiris met former Foreign Minister of Australia and currently Director of the International School for Government in the United Kingdom Lord Daniel Brennan QC and Alexander Downer.
Foreign Ministry
Colombo
31 October, 2021
…………………………………………………
මාධ්‍ය නිවේදනය
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජේසු විද්‍යාලයේ සංචාරයක
ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලේජ් (Jesus College) වෙත පැමිණියේය. මෙම අවස්ථාවට සහභාගී වූවන් අතර රාජකීය උපදේශක මහාචාර්ය ශ්‍රීමත් අයිවන් ලෝරන්ස්, රාජකීය අධිකරණ සභික, රාජකීය උපදේශක අති ගෞරවනීය රූපට් ජැක්සන් ශ්‍රීමතාණන්, රාජකීය උපදේශක මහාචාර්ය මැඩ්ස් ඇන්ඩීනස් මැතිතුමා, මහාචාර්ය ඇන්ඩී හෙයින්ස් මැතිතුමා, මහාචාර්ය බැරී රයිඩර් මැතිතුමා, කිම් හොලිස් මෙනෙවිය සහ ආචාර්ය ඩොමිනික් තෝමස් – ජේම්ස් යන විද්වතුන් විය.
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමෙන් දැක්වූ කාරුණික භාවය සහ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයින් ලෙස ඔවුන් සතු වටිනා අදහස් සහ යෝජනා අගය කරමින් විදේශ අමාත්‍යවරයා තම ස්තුතිය පුද කළේ ය.
අනතුරු ව මහාචාර්ය පීරිස් මැතිතුමා, රාජකීය උපදේශක ඩැනියෙල් බ්‍රෙනන් සාමිවරයා සහ ඕස්ට්‍රේලියාවේ හිටපු විදේශ අමාත්‍ය සහ එක්සත් රාජධානියේ රාජ්‍ය නිතී ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ අන්තර්ජාතික විද්‍යාලයෙ හි (International School for Government in the United Kingdom) වත්මන් අධ්‍යක්ෂක වන ඇලෙක්සැන්ඩර් ඩවුන්ර් මැතිතුමා යන විද්වතුන් ලන්ඩනයේ වෙනත් අවස්ථාවක දී හමුවිය.
විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 ඔක්තෝමබර් මස 31වැනි දින
…………………………………………..
ஊடக வெளியீடு
கேம்பிரிட்ஜ் பல்கலைக்கழகத்தின் இயேசு கல்லூரிக்கு வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் விஜயம்
இலங்கை தொடர்பான பிரச்சினைகள் மற்றும் முன்னோக்கிச் செல்லும் வழிகள் குறித்து கலந்துரையாடுவதற்காக கேம்பிரிட்ஜ் பல்கலைக்கழகத்தின் இயேசு கல்லூரிக்கு வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் விஜயம் செய்தார்.
பேராசிரியர் சேர் இவன் லோரன்ஸ் கியூ.சி, கௌரவ. சேர் ரூபர்ட்ஜெக்சன் பி.சி. கியூ.சி, பேராசிரியர் மட்ஸ் அன்டெனாஸ் கியூ.சி, பேராசிரியர் அண்டி ஹெய்ன்ஸ், பேராசிரியர் பெரி ரைடர், திருமதி. கிம் ஹொலிஸ் கியூ.சி மற்றும் கலாநிதி டொமினிக் தோமஸ் – ஜேம்ஸ் ஆகியோரும் இதில் இடம்பெற்றிருந்தனர்.
இந்தக் கலந்துரையாடலில் பங்குபற்றிய சட்ட வல்லுனர்களுக்கும், மற்றும் அவர்களது பெறுமதி வாய்ந்த நுண்ணறிவு மற்றும் ஆலோசனைகளுக் காகவும் வெளிநாட்டு அமைச்சர் நன்றிகளைத் தெரிவித்தார்.
டேனியல் பிரென்னன் கியூ.சி. பிரபு மற்றும் அவுஸ்திரேலியாவின் முன்னாள் வெளிநாட்டு அமைச்சரும், தற்போது ஐக்கிய இராச்சியத்தில் உள்ள அரசாங்கத்திற்கான சர்வதேசப் பாடசாலையின் பணிப்பாளருமான திரு. அலெக்சாண்டர் டவுனர் ஆகியோரை பேராசிரியர் பீரிஸ் லண்டனில் தனித்தனியாகச் சந்தித்தார்.
வெளிநாட்டு அமைச்சு,
கொழும்பு
2021 அக்டோபர் 31
Leave A Comment