Minister of Foreign Affairs Prof. G.L. Peiris who leads the Sri Lanka delegation to the 50th Session of the Human Rights Council (HRC) is scheduled to deliver a statement to the Council on Monday, 13 June 2022 at noon Geneva time. This statement will be delivered in line with Sri Lanka’s continued engagement with the Council.

The 50th Session of the Human Rights Council (HRC) is scheduled to be held from 13 June to 8 July, 2022.

Ministry of Foreign Affairs

Colombo

13 June, 2022

…………………………………

මාධ්‍ය නිවේදනය

විදේශ අමාත්‍යතුමා 2022 ජුනි 13 වැනි දින මානව හිමිකම් කවුන්සිලය අමතයි

මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලාංකික දූත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ කටුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජුනි මස 13 වැනි දින ජිනීවා වේලාවෙන් මධ්‍යාහ්නයේ දී එම කවුන්සිලය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය. මෙම කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වීමට අනුකූලව මෙම ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය 2022 ජුනි 13 වැනි දින සිට ජූලි 8 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජුනි 13 වැනි දින

…………………………………..

ஊடக வெளியீடு

 2022 ஜூன் 13, திங்கட்கிழமை மனித உரிமைகள் பேரவையில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் உரை

மனித உரிமைகள் பேரவையின் 50ஆவது கூட்டத் தொடருக்கான இலங்கைக் குழுவை வழிநடத்தும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ், 2022 ஜூன் 13, திங்கட்கிழமை, ஜெனீவா நேரப்படி நண்பகல், பேரவையில் அறிக்கையொன்றை வழங்கவுள்ளார்.  சபையுடனான இலங்கையின் தொடர்ச்சியான ஈடுபாட்டிற்கு ஏற்ப இந்த அறிக்கை வழங்கப்படும்.

மனித உரிமைகள் பேரவையின் 50வது அமர்வு 2022 ஜூன் 13 முதல் ஜூலை 8 வரை நடைபெற உள்ளது.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

2022 ஜூன் 13